ඇහැල





හැඳින්වීම
ඇහැල මල උතුරු මැද පළාත් පුෂ්පයයි. ඇසළ සමයේදී මල් පිපේ. හරිම ශාන්තය. සුන්දරය. මෙය රනිල කුලයේ ශාකයකි. ’ෂවර්ස් ඔෆ් ගෝල්ඞ්නමින් ඉංගී‍්‍රසි බසින් හඳුන්වන ඇහැල ශාකය දෙමළ බසින් අප්පායි, තිරුක්කොනායි, කවානිසහ කොන්නියන නම් වලින් ද හැඳින්වේ. හැම වසරකම පෙබරවාරි සමයේ මල් හටගැනීම ඇරැඹේ මල් සියල්ල හැලී යන්නේ අගෝස්තු මාසයේදී ය.

වර්ගීකරණය හා නාමකරණය

රාජධානිය:
ගෝත්‍රය:
කුලය:
ගණය:
විශේෂය:
C. fistula


විද්‍යාත්මක නාමකරණය
Cassia fistula

ප්‍රාදේශිය නාමකරණය 
අැහැල, අැසල

වෙනත් රටවල නාමකරණයන්

  • Arabickhiār shambar (خيار شمبر)
  • Assamesexonaru (সোণাৰু)
  • Bengalisonalu (সোনালূু), sonal (সোনাল), bandar lathi (বাঁদরলাঠি বা বান্দর লাঠি), amaltas (অমলতাস)
  • Burmesengu wah (ငုရွှေဝါပင်)
  • Chineseā bó lè (阿勃勒: Taiwan), là cháng shù (sausage tree, 腊肠树)
  • Gujaratigarmalo (ગરમાળો)
  • Hindiamaltās (अमलतास), bendra lathi (or bandarlauri), dhanbaher (or dhanbohar), girimaloah
  • Indonesiantengguli
  • Japanesenanban saikachi (ナンバン サイカチ, Kanji: 南蛮皀莢)
  • Javanesetrengguli (ꦠꦽꦁꦒꦸꦭꦶ)
  • Khmerreachapreuk (រាជព្រឹក្ស - rajavriksha / លឿងរាជ្យ / រាជ)
  • Koreanhwang-geum kasia (황금 카시아)
  • Kannadakakke (ಕಕ್ಕೆ ಮರ)
  • Laokhoun (ຄູນ)
  • Marathibahava (बहावा)
  • Malayalamkanikkonna (or kani konna കണിക്കൊന്ന), Vishu konna (വിഷുക്കൊന്ന) also Ophirpponnu (ഓഫീർപ്പൊന്ന്) or Karnikaram (കർണ്ണികാരം) and Konnappoo (കൊന്നപ്പൂ).
  • Malaykayu raja (كايو راج)
  • Meitei (Manipuri): chahui
  • Nepalirajbriksya (राजवृक्ष), amaltash
  • Odiasunari (ସୁନାରି)
  • Punjabiamalatāsa (ਅਮਲਤਾਸ)
  • Sanskritaragvadha (अरग्वदवृक्षः), chaturangulakritamalasuvarnaka
  • Sinhaleseaehaela, ඇහැල (or ahalla), ehela
  • Tamilkonrai (கொன்றை)
  • Teluguraela (రేల)
  • Thairatchaphruek (ราชพฤกษ์), khun (คูน)
  • Urduamaltās (املتاس)
  • Vietnamesemuồng hoàng yến

ප්‍රයෝජන
අැහැල ගසේ පොතු සහ මුල් නියුමෝනියාව, හදවත් රෝග, උණ රෝග වැනි රෝග සඳහා යොදන ඖෂධයක් ලෙස ප‍්‍රයෝජනයට ගනී. මුල් සහ කරල් විරේක ඖෂධ ලෙසද යොදා ගනී. දැව ඉතාමත් ශක්තිමතයඇහැළ ගස වරිච්චි බිත්ති සෑදීමට ද ගනී. දළදා මාළිගාවේ බිත්ති සඳහාද මෙම ශාඛයේ දැව යොදාගෙන ඇත.

ව්‍යාප්තිය / රෝපනය
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ හොඳින් වැවෙන මෙම ශාකය ඉන්දියාව, මලයාසියාව, චීනය, ජාවා සහ පිලිපීනය යන රටවලද දැකිය හැකියි. විසිතුරු වගා හා උද්‍යාන වගා ශාඛයක් ලෙස උද්‍යාන හා නගර අලංකාරකිරීමට යොදා ගනී. ඇහැල ශාකය ඖෂධීය වටිනාකමකින් ද යුතුය.

Comments

Popular posts from this blog

කොස්

අඹ

පේර ශාකය